Team News
ඉන්දියාව පසු නොබසින බව පවසයි, තරගය සදහා කණ්ඩායම කොළඹට ද පැමිණෙයි.
ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් තහවුරු කර ඇත්තේ, පෙබරවාරි 15 වන දින පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ඔවුන්ගේ ICC පිරිමි T20 ලෝක කුසලාන 2026 තරගය...