Monday, March 02, 2026

විස්සයි20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද මහනුවරදී!

විස්සයි20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය අද මහනුවරදී!
Advertisement
2026 ICC T20 ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඕමානය අද මහනුවරදී තරග වදිනු ඇත.

තරගය පෙ.ව. 11:00 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
Advertisement
Advertisement
Advertisement