Domestic Cricket
ලෙස්ටර්ෂයර්ගේ ප්රසාද ලකුණු දඬුවම සංශෝධනය වෙයි – තවමත් අභියාචනයට සූදානම්
එංගලන්ත County Championship පළමු කොටසේ රැඳී සිටීමේ බලාපොරොත්තු තවමත් අවසන් වී නොමැති බව ලෙස්ටර්ෂයර් කණ්ඩායම පවසයි. ග්ලැමෝගන් සමඟ පැවති තරග...