Team News
පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පසුබෑමක් එල්ල වී තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නි...