Monday, March 02, 2026

විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කර තිබේ.

විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කර තිබේ.
Advertisement
ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2026 T20 ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ හතර සදහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන පරිදි මාලිංග සිය උපදේශක භූමිකාව ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 05 වැනිදා ජාතික සංචිතයට එක්වනු ඇත.
Advertisement
Advertisement
Advertisement