Monday, June 01, 2026

පාකිස්තාන T20 ලෝක කුසලාන සංචිතය නම් කෙරේ: ප්‍රධාන ක්‍රීඩකයෙක් ඉවතට

පාකිස්තාන T20 ලෝක කුසලාන සංචිතය නම් කෙරේ: ප්‍රධාන ක්‍රීඩකයෙක් ඉවතට
Advertisement
2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා පාකිස්තානය ඔවුන්ගේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

එම සංචිතයෙන් හරිස් රවුෆ් ඉවත් කර ඇත.

පකිස්ථාන සංචිතය:

1. සල්මන් අලි ආගා (නායක)
2. අබ්රාර් අහමඩ්
3. බාබර් අසාම්
4. ෆහීම් අෂ්රෆ්
5. ෆකාර් සමාන්
6. කවාජා මොහොමඩ් නෆේ (කඩුල්ල)
7. මොහොමඩ් නවාස්
8. මොහොමඩ් සල්මන් මිර්සා
9. නසීම් ෂා
10. සහිබ්සාඩා ෆර්හාන් (කඩුල්ල)
11. සයිම් අයුබ්
12. ෂහීන් ෂා අෆ්රිඩි
13. ෂඩාබ් ඛාන්
14. උස්මාන් ඛාන්
15. උස්මාන් තාරික්
Advertisement
Advertisement
Advertisement