Friday, September 11, 2026

WCPL ආරම්භක තරගයෙන් නයිට් රයිඩර්ස්ට ජය

WCPL ආරම්භක තරගයෙන් නයිට් රයිඩර්ස්ට ජය
Advertisement
2026 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් (WCPL) තරගාවලියේ ආරම්භක තරගයෙන් වත්මන් ශූරියන් වන Barbados Tridents කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට Trinbago Knight Riders සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් Knight Riders කණ්ඩායම ලකුණු 155ක් රැස් කළ අතර, Laura Harris ලකුණු 38ක් සහ Yastika Bhatia ලකුණු 35ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Tridents කණ්ඩායමට පන්දුවාර 18.4කදී ලකුණු 134කට සියලු දෙනා දැවී ගියේය. Kiran Navgire ලකුණු 28ක් රැස් කළාය.

Knight Riders වෙනුවෙන් Shikha Pandey ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වූවාය. Qiana Joseph ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තාය.

Trinbago Knight Riders – 155
Barbados Tridents – 134
Knight Riders ලකුණු 21කින් ජයගනී.
Advertisement
Advertisement
Advertisement